අපි ඉපදුන දවස අපි තීරණය කලේ නැහැ වගේම මැරෙන දවසත් තීරණය කරන අයිතිය අපේ අතේ නැහැ - ලෝචනා ඉමාෂි

 



ලෝචනා ඉමාෂි. නම කිව්ව ගමන් මතක් වෙන්නේම දඟකාර කටකාර චරිතයක්. ඇය මේ වෙනකොට අම්මා කෙනෙක් වුණත් තවමත් ඇය කාලය ගෙවන්නේ දඟකාර තරුණියක් වගේ.. කතාව කොහොම වුණත් ජීවිතේ ගැන ටිකක් බැරෑරුම් කතාවක් ලෝචනා එයාගේ සමාජමාධ්‍යවලට එකතු කරලා තිබ්බා..

 හැම වෙලාවෙම සරලව ජීවත් වෙන එයා ජීවිතේ ගැන හිතනවා ඇත්තේ මේ වගේ කියලත් වෙලාවකට හිතෙනවා....


මේ ඇගේ සටහනයි.

"අපි ඉපදුන දවස අපි තීරණය කලේ නැහැ වගේම අපි මැරෙන දවසත් තීරණය කරන අයිතිය අපේ අතේ නැහැ. නොමැරෙන කෙනෙකු සේ ජීවත්වීම අදසිට හෝ නතර කර ඉන්න කාලය සතුටෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න."





Previous Post Next Post