අංජුලා රාජපක්ෂ එයාගේ පුංචි පුතාගේ දෙවැනි උපන්දිනය සැමරූ හැටි

 


තිරයේ කාලයක් ඇය අපි කාගේත් හද සොරාගත් තැනැත්තියක් වුණා.. කාලෙම් කාලෙට ඇයට රංගනයෙන් දායක වෙන්න ලැබුණ විවිධ චරිත නිසාම කා අතරත් අංජුලා ජනප්‍රිය වුනේ හරි ඉක්මනට. ඇය ඇගේ චරිතයට සාධාරණය ඉටු කරන නිසාමදෝ ඇයට බනින ප්‍රේක්ශක කොටසකුත් ඇය වටා හිටියා...

ඒක කාලෙකදී ඇය තිරයේ දකින්න නැති වුණේ ඇය දැන් සිඟිති පුතෙකුගේ මවක් නිසා. මෙන්න බලන්නකෝ එයාගේ පුංචි පැටියා සනිජගේ උපන්දිනයට එයාල කරපු ලස්සන ෆොටෝ ෂූට් එක මෙන්න...





Previous Post Next Post