සචින්තනී කෞෂල්‍යා කියන්නේ පුංචි තිරයේ මේ වන විට ඉතාම ජනප්‍රිය චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් වගේම නීතීඥ උපාධියත් ලබා ගන්නවා පසුගිය දා අපි ඇගේ සමාජ මාධ්‍ය තුළින් දුටුවා. ඉතින් සචින්තනී වැඩිහරියක්ම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතර ආකර්ෂණය සහ ආදරය ලබා ගත්තේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යය හරහා.
එහි දිගැසි චරිතය හරහා ප්‍රේක්ෂක අපේ ආකර්ෂණය ලබා ගන්න සචින්තනී රංගනය කල බන්ධන ටෙලිනාට්‍යයේත් ඇගේ රංගනය අපිටද දැක ගන්න ලැබුණා. ඉතින් විභාග හොදින් පාස් වෙන සචින්තනී නීති විභාගය සමත්වෙලා පසු ගිය දා උපාධියත් ලබා ගත්තා. ඉතින් මුල් කාලයේ ඇය රංගනයට පිවිසෙනවට ඇගේ නිවසින් කැමැත්තක් නොදක්වූයේ නම කැත කරගනියි කියලයි. ඒ වගේම තවත් තොරතුරු සචින්තනී මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මම රගපෑව ටෙලිනාට්‍යය තාත්තා මම ඉන්නතැන බලන්න ලැජ්ජයි. මම රංගනයට එනවිට තාත්තා වැඩි කැමැත්තක් දැක්වූවේ නෑනේ. තාත්තා මම රගපානවට අකමැති වුණේ මම නම කැත කර ගනියි කියලා. මම ඉන්න ටෙලිනාට්‍යය, වැඩ සටහන් එහෙම මට හොරෙන් යූ ටියුබ් එකෙන් බලනවා මට ඇහෙනවා.”