සොබාසිරි විඳිමින් පස්වන විවාහන සංවත්සරය සැමරූ පුබුදු - මාෂි

 


පුබුදු - මාෂි යුවළ ගැන ඔබ හොඳින්ම දන්නවනෙ. කලා ලොව සුන්දරම යුවළක් තමයි මේ දෙන්නා. අද දවස ඔවුන්ට අතිශය විශේෂ දවසක්. අදට ඔවුන්ගේ පස්වන විවාහ සංවත්සරය යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් දෙන්නම ආදරණීය සුබපැතුම් එකතු කර තිබුණා. 


ඔන්න දෙන්නත් එක්ක සංවත්සර සැමරුමට  තෝරාගෙන තියෙන්නෙ සුන්දර සොබාදහම.  සොබාසිරි  විඳිමින් විවාහ සංවත්සරය සමරන මේ කුරුළු ජෝඩුවගෙ අපූරු සේයා රූ එකතුවක් මේ විදියට  ඇස ගැටුණා.






Previous Post Next Post