මම කැළණි පන්සලට ගිහින් භාර වුණේ මට නිළියක් වෙන්න පුලුවන් වෙන්න කියලා - පාරදිගේ ආන්‍යා

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍යය කියන්නේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. ඉතින් මෙම ටෙලි නාට්‍යයේ ආන්‍යා ගේ චරිතයට රංගනයෙන් දායක වෙන දේශානි නෙහාරා රංගනයට ආධුනික ප්‍රිය මනාප රංගන ශිල්පිනියක්. ඉතින් මෙම ටෙලි නාට්‍යය තමයි ඇගේ ප්‍රථම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යය.

පාර දිගේ ආන්‍යා කියන්නේ කුරිරු දරුණු නපුරු ආදරයක් ලැබෙන අහිංසක ගෑනු ළමයෙක්. ඉතින් නෙහාරාගේ සැබෑ ජීවිතයේ ද මෙවැනි අත්දැකීම් තිබෙන බවට ඇය සඳහන් කරනවා. ඉතින් ඒ දරුණු ආදරයෙන් බැට කෑ කෙනෙක් තමයි නෙහාරා කියන්නේ. ඒ නිසාම ඇය ආදරයක් ගැන කොහොමත් හිතන්නේ නැතුව ඉන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. රංගනයට ආධුනික කෙනෙක් වන ඇයට පාර දිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙන්නේ එහි නිෂ්පාදක චාමර සමරවික්‍රම නිසයි. ආධුනික කම නොදැනෙන්න මෙම ටෙලි ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වෙන අනෙකුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් ඇයට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

වයස අවුරුදු විසි එකක් වන නෙහාරා විභාගයට පෙර කැලණි පන්සලට ගියවිට ඇය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ විභාගයෙන් පස්සේ ඇයට අැයට නිළියක් වෙන්න ලැබෙන්න කියලා. ඉතින් පන්සලෙන් එළියට එනකොටම ඇයට අපූරු සිද්ධියකට මුහුණ දෙන්න වෙලා. ඒ ගැන ඇය සිනාමුසු මුහුණින් යුතුව මාධ්‍ය සාකච්ඡාවක දී මේ විදිහටයි සඳහන් කළේ.

Previous Post Next Post