ධනාගේ පුංචි රෝස මලගේ උපන්දිනයට කරපු ලස්සනම ලස්සන ශූට් එක





ශ්‍රී ලංකාවේ ඉන්න ක්‍රිකට් තරු අතරින් කාගේත් ආදරයට ලක් වෙලා ඉන්න ජනප්‍රිය ක්‍රිකට් තරුවක් තමයි ධනංජය සිල්වා කියන්නේ. තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ධනංජය සිල්වා ක්‍රිකට් තරගවලදී ඔහුගේ දක්ෂතා පෙන්වනවා අපි නිතරම දකිනවා.

පසු ගිය කාලයේදී අපේ ලංකාව තුළ ක්‍රිකට් උන්මාදයක්ව පැවතුනා. ඒ කාලයේදී සමාජ මාධ්‍ය වගේම සියලු මාධ්‍ය හරහා අපේ ක්‍රිකට් තරුවල පවුල් සහ ඔවුන්ගේ ආදරණීයයන් ගැන නිතරම වාගේ අපි දුටුවා. ඉතින් ඒ විදියට ගොඩක් දෙනා ආදරය කරන ක්‍රිකට් පවුලක් තමයි ධනංජය සිල්වාගේ පවුල කියන්නේ. ඔහු ගැන නිතරම හැම දෙනාම කතා බහ කරන්නේ ඔහුගේ ආදරණීය සුරතල් දියණිය නිසයි. හරිම අහිංසක බිරිදක් සහ සිගිති දියණියක් ඉන්න ධනංජයට සමාජ මාධ්‍ය හරහා බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය දක්වනවා.

ඉතින් කාගේත් ආදරය ලබන ධනංජයගේ සුරතල් දෝණිගේ ජීවිතයේ විශේෂ දිනයක් අද දිනට යෙදිලා තියෙනවා. ඒ ඇගේ උපන්දිනය. ඉතින් උපන්දිනය හේතුවෙන් ධනංජය සහ ඔහුගේ ආදරණීය බිරිද ලස්සනම ලස්සන ශූට් එකක් කරලා තිබුණා. ඉතින් ගොඩක් දෙනාගේ සුබ පැතුම් පුංචි දෝණිට ලැබුණා. ඉතින් අද දින පළමු උපන්දිනය සමරන ධනංජය සිල්වාගේ ආදරණීය දෝණිට අපිත් සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.







Previous Post Next Post