මම නම ඉන්ජෙක්ෂන් ගහලා සුදු වුණේ නැහැ - සචිනි දිල්හාරා

 


සචිනි දිල්හාරා... රංගන ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය ඇය සමාජ මාධ්‍ය තුළත් බොහෝම කතාබහට ලක්වනවා. පසුගිය දවසක ඇය "සැනාශෝ" සමඟ අදහස් දක්වමින් මෙන්න මේ විදිහේ හෙළිදරව්වක් කළා.


ඒ "එන්නත්"වලින් ලස්සන වුණාද කියලා අහපු ප්‍රශ්නකට.

"ගෑනූ ළමෙක් හිතනවා නම් තමන්ගේ ඇඟේ විදිහට ෆැෂන් කරන්න, ඒක ප්‍රශ්නයක් නෑ  ඇත්තටම මම සුදුවෙන්න ඉන්ජෙක්ෂන් ගහලා නෑ ප්‍රොමිස්.. අම්මාපල්ල මම ගහලා නෑ..ඇත්තටම මම නම් ගහලා නෑ."





Previous Post Next Post