පියුමි හංසමාලි කියන්නේ සමාජ මාධ්‍යවල නිතරම පුවත් මවන සුරූපිනියක් බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මෑතකදී ඇය ගැන වඩාත් අවදානය යොමු වුණේ ඇගේ පෙම්වතා සහ ඇය අතර වුණු ආරවුල නිසයි. කෙසේ වෙතත් පියුමි සහ ඇගේ පෙම්වතා ප්‍රගීත් මේ වෙද්දි සතුටින් ජීවත් වෙනවා. ඔවුන් මෑතකදී තුර්කියේ සංචාරයකටත් ගිහින් තිබුණා. පසුගියදා ඔවුන් දෙපලගේ පළමු වන සංවත්සරය. පළමු වන සංවත්සරය පියුමි ඇගේ පෙම්වතා සමඟ සමරලා තිබුනා. එම සැමරුමේ ඡායාරූප කීපයක් සමඟ සටහනක් සමාජ මාධ්‍යවල පළ කරන්න පියුමි අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ එම ඡායාරූප සහ සටහන.
2022/12/11 1 yer anniversary අපි දෙන්නා celebrate කරා thank you so much babe Prageeth Thanushka Mendis really I’m surprise අපි දෙන්නා ඉතිං ආතල් එකෙ ඉන්නවා පොඩි පොඩි වලි යනවා මෙ ලගකදි ඉදලා ඉතිං එයාට ඉක්කමට marry කරන්න ඔනෙලු 😂 මට බැයකු දැන්ම මට බැ මට බැ මට බැ marry කරන්න පස්සෙ හිමිට බදිමු පන හාද.ඔන්න ඔකට නිතරම රංඩු එයා මාත් එක්ක.ආයි බදිමු කතා කිව්වොත් චමුදිත අයියට බැන්නට වඩා අන්ත කැත විදිහට බනින්න සිද්ද වෙනවා මට Babe sorry