"තාත්තෙ නිහාල් අංකල්ව බලාගන්න... නිහාල් අංකල් අපේ තාත්තව බලාගන්න...." ගයාන් තැබු සංවේදී සටහන

 


ජීවිතේ හරි පුදුමාකාරයි. හමුවීම් වගේම හැරයාම් තුළත් ඇති ඇතැම් ගැළපීම් හිතාගන්නවත් බැරි තරම්. පහුගිය දවසක අහන්න ලැබුණු නුවන් ගුණවර්ධනයන්ගේ සමුගැනීමත් ඊයේ අහන්න ලැබුණු නිහාල් නෙල්සන්ගේ සමුගැනීමත් ඊට දැක්විය හැකි නිදසුනක්...


නිහාල් නෙල්සන්ගේ වියෝවෙන් සංවේගයට පත් නුවන් ගුණවර්ධනයන්ගේ පුත් ගයාන් සංවේදී සටහනක් තබා තිබුණා.... මේ ඔහු තබා තිබූ එම සටහනයි...


"තාත්තෙ නිහාල් අංකල්ව බලාගන්න... නිහාල් අංකල් අපේ තාත්තව බලාගන්න...."




Previous Post Next Post