ජනප්‍රිය නිළි අනුරාධාට හදිසියේම මංගල ආරධනාවක් ආවේ කාගෙන්ද?



 රංගන ශිල්පිනියන් අතර ඇයත් එක් නියෝජනයක්. ඇය නමින් අනුරාධා එදිරිසිංහ. අනුරාධාගේ පෞද්ගලික තොරතුරු ගත්තොත් ඇය තවමත් අවිවාහක තරුණියක්. ඇගේ පෙම්වතෙක් ගැන තොරතුරු හෝ ඇය මේ වන තෙක් මාධ්‍යයට හෙළි කරලා නැහැ.කෙසේ වෙතත් අනුරාධා පසුගියදා  ඇගේ සමාජ මාධ්‍යවල එක් ඡායාරූපයක් පළ කළා. එම ඡායාරූපයේ පසුබිම සඳහන් වන්නේ විවාහා ඇරයුමක්. එහි ඉදිරිපිට අනුරාධා දැක්වෙන ඡායාරූපයක් ඒ. ඒ ඡායාරූපය පළ කර ඇය ජනප්‍රිය ගීතයක කොටසක් සඳහන් කර තිබුණා.


"think i wanna marry you"

ඇත්තටම ඇයට කවුරුන්හෝ එවැනි ආරාධනාවක් කළාද එසේත් නැත්නම් එය ඡායාරූපයක් පමණද කියලා දන්නේ ඇයම පමණයි...





Previous Post Next Post