චේතනා ඇගේ ආදරණීය අම්මාගේ 50 වැනි උපන්දිනය සැමරූ හැටි

 


චේතනා රණසිංහ නිරූපණ ශිල්පිනියක් විදිහට දැන අඳුනනවා වගේම, ගායක පැස්කුවෙල්ගේ ආදරණීය පුතණුවන්ගේ බිරිඳ වන්නෙ ද චේතනා යි.

චේතනා ගේ ආදරණීය අම්මාගේ 50 වැනි උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. මේ තියෙන්නෙ චේතනා ඇගේ මුහුණු පොතේ පළ කළ උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක්.






Previous Post Next Post