නිවුන් දරුවන්ට මවක් වු නයතතාරා



පසුගිය ජූනි 09 වැනිදා විවාහ වූ දකුණු ඉන්දීය සිනමා නිළි නයන්තාරා මීට දින කිහිපයකට පෙර නිවුන් දරුවන්ට මවක් වූ පුවතක් වාර්තා වෙයි. නයන්තාරා හා ඇගේ සැමියා වූ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් ගීවන් දෙදෙනා මෙසේ නිවුන් දරුවන්ට මාපියන් වි තිබේ. 


විවාහ වී මාස කිහිපයක් ගෙවෙදිම දරු සුරතල් බැලිමට ලැබීමට තරම් තමන් වාසනාවන්ත වූ බව නයන්තාරා සිය ඉන්ටග්‍රෑම්ස් ගිණුම හරහා සිය රසික පිරිස් දැනුම්වත් කර ඇත. එමෙන්ම ඇය මලයාලි කිතුනුවෙකු වූ අතර, සිය විවාහයෙන් පසුව චෙන්නායි හි ප්‍රසිද්ධ කෝවිලක හින්දු බැතිමතෙකු ලෙස සිය ආගමද වෙනස් කරගත් බව සඳහන් වෙයි.





Previous Post Next Post