අපිට බනින ගොඩක් අය අපි එක්ක ඉරිසියාවෙන් ඉන්නේ - දිනක්ෂි ප්‍රියසාද්



ප්‍රියසාද් පවුල කියන්නේ අද වෙනකොට ලංකාවේ ජනප්‍රියම පවුලක් කියලා කිව්වට කිසිම වැරද්දක් නැහැ. මොකද සමාජ මාධ්‍ය තුල බැලුවම් දිනක්ෂි, ශේෂාද්‍රි හා ශනුද්‍රි තිදෙනා ගැන මොනතරම් කතාබහට ලක්වෙනව.පසුගිය දිනෙක මේ පවුලේ ලොකු දියණිය පවසලා තිබුනේ මෙහෙම කතාවක්.


අපිට තේරෙනව බනින මිනිස්සු ගොඩක් අපේ පවුල එක්ක ඉරිසියාවකින් ඉන්න මිනිස්සු කියල. මේ කියන දේවල්වල ප‍්‍රතිඵලය ආපිට එන හැටි දන්නවනම් ඔය වගේ කතා එයාල කියන්නෙ නෑ.අම්මා කෙනෙක් විදියට මට වචනෙන් කියන්න බැරි තරම් ආදරණිය හැඟීමක් දැනෙනවා. බිරිදකගේ වගකීම වගේම දැන් දියණියකගේ වගකීමත් හොඳින්ම දැනෙනවා.





Previous Post Next Post