ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් කළා ජීවිතයයි පෞද්ගලික දෙකම සමබරව පවත්වාගෙන යන ඔහු දැන් පුංචි පුතෙකුගේ ආදරණීය තාත්තා කෙනෙක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි පුතාගේ නම තමයි වර්ණ විභූ. කොහොම නමුත් රටක් ආදරය කරන මේ ජනප්‍රිය ගායක උදේශ් ඉන්දුල පහුගිය දවසක ඔහුගේ ආදරණීය බිරිදවයි පුංචි පුතාවයි එකතු කරගෙන හරි අපූරු ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේදී ඔවුන්ව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන ක්‍රිෂාන් ක්‍රිෂ් ඡායාරූප ශිල්පියා විසිනුයි. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු.