ජනප්‍රිය නිළි ශලිනි තාරකා රෝසමල් අතැතිව කියන සුබ ආරංචිය



වර්තමාන තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් අතර ජනප්‍රියත්වයත් දක්ෂතාවත් ඉහළින්ම රඳවා සිටින රංගන ශිල්පිනියක් හැටියට ශලනි තාරකාව හඳුන්වන්න පුළුවන්. පසුගිය දිනවල ඇයන් ළඟදීම විවාහ වෙන්න යන බවට ආරංචියක් සමජ ජාලා පුරා සැරිසැරුවා. ඒ බව සනාථ කරමින් පසුගිය දිනෙක වසර දෙකක් සපිරීම නිමිත්තෙන් ශලනිට තමන්ගේ ප්‍රේමවන්තයා රෝසමල් සහ කේක් එවලා තිබුනා. ශලනි එ ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා.

එම රෝසමල් අතැතිව ගත් ඡායාරූප දෙකක් ශලනි ඊයේ තමන්ගේ සමාජ ජාලාවල පල කරමින් කියා සිටියේ ඇය දිනගනිමින් සිටින බවයි. ඒ කුමක් වුණත් ඇගේ ජීවිතයේ හොඳම දවස වන බවට නම් නොඅනුමානයි. ශලනි තාරකාගේ විවාහ මංගල්‍යයත් මේ වසරේ සිදුවන බවට ආරංචියක්ද ඇය මේ කියන්නේ?




Previous Post Next Post