සසන්ති ජයසේකර මෙරට කලක් ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සහ සිනමා ක්ෂේත්රයේ ජනප්‍රියත්වයේ ඉහලටම ගිය රංගන ශිල්පිනියක්. සසන්ති පළමු විවාහයෙන් වෙන් වී විදේශිකයෙකු සමග විවාහ වී දැන් ජීවත් වෙන්නේ එංගලන්තයේ. පසුගියදා ඔවුගේ 10 වැනි විවාහ සංවත්සරය සැමරුවා. සසන්තිගේ සැමියා ස්ටීව් ඇයව පුදුමටය පත් කරන්න ඇයව විනෝද චාරිකාවක් රැගෙන ගිහින්. මේ ගැන සටහනක් සහ ඡායාරූප කීපයක් සසන්ති තමන්ගේ ඉස්ටර්ගම් ගිණුමේ පළ කරලා තිබුනා.
"මොනතරම් පුදුමයක්ද! ස්ටීව් මාව අනුමාන කළා ඔබ මෙහෙම දෙයක් කරයි කියලා. මම දැනගෙන හිටියා ඒක නියමයි කියලා. අපගේ 10 වැනි සංවත්සරයට අපේ ගමනාන්තය වන්නේ ඇම්ස්ටර්ඩෑම්. බමගේ සහකරු එහි තියෙන ලස්සනම තැනකට මාව එක්කගෙන ගියේ. නමුත් අපි මුලින්ම කළේ ජිම් එකට ගිය එක. ඔයාට අනිවාර්යයෙන් තව මාස කීපයකට මගේ මුරකරුවා වෙන්න වෙනවා බබා. ඔයාට ගොඩක්
ආදරෙයි!"