සංගීත් සහ දිනිත් කියපු සුභ පණිවුඩය මෙන්න



සංගීත් සතරසිංහ, දිනිත් වල්ගමගේ. මේ දෙන්නා ඇත්තටම යාලුවෝද ? ආදරේ කරනවාද? එහෙම නැත්තම්. අනේ මන්දා.!!! රසිකයොත් දැන් ඉන්නේ ඔය ප්‍රශ්නයට හරි හැටි උත්තරයක් හොයාගන්න බැරුව..!ඉතින් ඒ වගේ වෙලාවක ඒ හැම ප්‍රශ්නයකට ම උත්තර දෙන්න හිතාගෙන, සංගීත් සහ දිනිති ලයිව් වීඩියෝවක් පළ කරලා තිබුණා. 


එහිදි "මැරි කරන්නෙ කවද" කියලා රසිකයෙක් අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් දිනිති නම් කිව්වේ, "ඒකට තව කල් තියෙනවා, බලමු"  කියලයි. ඉන්පසු එයට සංගීත් පිළිතුරු ලබා දෙමින් කිවේ, "මම තාම ප්‍රපෝස් කළේ නෑනේ" කියලයි.





Previous Post Next Post