සංජීව පුෂ්පකුමාර විසින් අධ්‍යක්ෂණය කළ ආන්දෝලනාත්මක සිනමා පටයක් වෙන ඉඟිලෙන මාළුවෝ චිත්‍රපටයේ රංගන කළ සරාගී රංගනය නිසා රටක් කතාබහ කල රංගන ශිල්පිනියක් හැටියට ගයේෂා පෙරේරා හඳුන්වන්න පුළුවන්.
දැන් ඇය විවාහ වී ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉන්නේ. ඇය පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්. පසුගියදා ඇය තමන්ගේ උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය තම නිවසේ යහළුවන් සමඟ ප්‍රිය සාදයක් පවත්වලා තියෙනවා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.