රංගන ක්ෂේත්රයේ වෙනස්ම චරිත වලින් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු දිනිති වල්ගමගේ කියන්නෙ වෘත්තියෙන් ගුවන් සේවිකාවක් ද වනවා. ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන කෙනෙක්. ඒ වගේම ඇයට එල්ල වන විවේචන ද ඇය තඹේකට මායිම් කරන්නේ නැහැ.
ඔන්න ඊයේ තමයි මේ ලස්සන කෙල්ලගේ උපන්දිනය. උපන්දිනය දවසේ දිනිතිගේ හොඳම යාලුවා (එයාලා කියන්නෙ එහෙම වුණත්, රසිකයින්ට අනුව මේ දෙන්නා පෙම්වතුන්!) දිනිතිට සප්‍රයිස් පාටි එකක් දීලා තිබුණා. ඒ අවස්ථාවේ ඡායාරූප සහ පහතින්.