බොලිවුඩයේ සුන්දර සරාගී රංගන ශිල්පිනී බිපාෂා බාසු මව් පදවිය අපෙක්ෂාවෙන් සිටින බව දැන් හැමෝම නොදන්නා කාරණාවක් නෙමෙයි. ඔන්න ඉතින් මේ අලුත් අමුත්තා දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝටම කියන්න අපූරු සාදයක් පසුගියදා පවත්වලා තිබුණා. එහි මල් සැරසිලි සහ රෝස සහ දම් පැහැති බැලූන් රැසක් දකින්න ලැබුණා.
බිපාෂා පසුගියදා ඇගේ සුන්දර ඡායාරූප කීපයක් සමාජ ජාලාගත කර තිබුනා. දැන් නම් ඇගේ දරුවන් ලැබීමට ඇය ඉතාම ආසන්න බවයි එම ඡායාරූපවලට ප්රතිචාර දැක්වූ ප්රේක්ෂකයන් පවසලා තිබුණේ. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.