එයාලා ඔක්කොම දළදා මළිගාවට ගිහින්

 


මේ දවස්වල හැමෝගෙම අවදානය යොමුවෙලා තියෙන්නේ අපේ ක්‍රිකට් වීරයන්ට. ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් නෙමෙයි ඔවුන්ගේ  පවුලෙ සාමාජිකයන් ගැනත් මේ වෙද්දි හැමෝම අවදානයෙන් ඉන්නේ. මේ ළඟදී දවසක දසුන් ශානක, දුෂ්මන්ත චමීර ඔවුන්ගේ පවුලේ අය එක්ක දළදා මාළිගාවට ගිහින් තිබුණා. 


දුෂ්මන්ත එහි ඡායාරූපයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා. එය පහත දැක්වෙනවා.



Previous Post Next Post