ආදරණීය සුබපැතුම් ගොඩක් එක්ක පළවෙනි උපන්දිනය සැමරූ පුංචි සාරණ්‍යා

 


කවුරුත් හරිම ආසාවෙන් බලාගෙන උන්නෙ සාරංගගෙයි දිනක්ෂිගෙයි දෝණිගෙ මූණ බලන්න.  දෝණිට අවුරුද්දක් පිරෙන දවස ඒ ආදරණීය බලාපොරොත්තු ඉටුවුණා. සාරංගයි දිනක්ෂියි එයාලගෙ දූගේ හුරතල් ඡායාරූප ගොඩක්ම සමාජ මාධ්‍යයට එකතු කළා. 


ඒ විතරක් නෙවෙයි හිතවත් අනෙකුත් කලා තරුත් සාරණ්‍යා දෝණි එක ගත්ත ආදරණීය රූ මතක එක්ක සුබපැතුම් එකතු කරලා තිබුණා. ඔන්න ඉතින් සාරණ්‍යා එයාගෙ පළවෙනි උපන්දිනය සැමරූ හැටි දැක්වෙන ඡායාරූප එකතුවක් අපිට මේ විදියට දකින්න ලැබුණා.





Previous Post Next Post