ඔට්ටුවක් පැරදුනු ජනප්‍රිය ගායක ශෙහාන් නුගේගොඩ හන්දියේ සිංදු කියයි



ආසියානු කුසලානය අපේ සිංහයින් විසින් දිනාගෙන අවසන්. තාමත් ඒ ගැන කවුරුත් කතා කරනවා. අපේ වීරයින්ට සුබපැතුම් එකතු කරනවා. ඉතින් ඔය අතරෙ තරඟවලට ඔට්ටු ඇල්ලීම වගේ දේවලුත් දකින්න ලැබුණා. ඒක ඇත්තටම සාමාන්‍යය දෙයක්නේ. ඔන්න අපි මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්. 

මේ ඔට්ටුව ටිකක් වෙනස්. ඒ වගේම කවුරුත් දන්න ජනප්‍රිය තරුවක් තමයි මේ විදියට ඔට්ටුවක් දාලා තිබුණේ. ශෙහාන් කෞශල්‍යයව කවුරුත් දන්නවනෙ. මේ දවස්වල " හාදු" එක්ක ඔහු හැමෝම අතර කතාබහ වන චරිතයක්. ඉතින් ඔහු තමයි මේ විදියට ඔට්ටුවක් අල්ලන්නේ. ඒ අපේ සිංහයින් ආසියානු කුසලානය අරන් ආවොත් තමන් නුගේගොඩ හන්දියට ගිහින් සිංදුවක් කියනවා කියලා. ඉතින් මේ වෙද්දි අපේ සිංහයින් ආසියානු කුසලානය අරන් ඇවිත් අවසන්.  එතකොට අර ඔට්ටුව.






Previous Post Next Post