මේ ඉන්නේ මගේ තැඹිලි බෝලේ , මේ ඉන්නේ අඟුරු කැටේ - රයිනි චාරුකා

 


හැමෝම ආදරේ කරන ආදරණීය කටහඬක් හිමි රයිනි චාරුකාගේ ජීවිතයේ සමීපම දෙන්නෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. ඒ රයිනිගේ සුරතල් සතුන් දෙන්නා ගැන. ඒ දෙන්නා ගැන කියනවාටත් වඩා ඒ දෙන්නාට රයිනි දාපු නම් ගැනයි කියන්නේ. රයිනිගේ සුරතලුන් දෙන්නාගෙන් කෙනෙක් පූසෙක්. අනිත් කෙනා බල්ලෙක්. 

මේ දෙන්නට රයිනි අමුතු ජාතියෙ නම් දෙකක් දාලා තියෙන්නේ. මේ දෙන්නා එක්කම ගත්ත ඡායාරූප රයිනි නිතරම තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරනවා. රයිනින්ගේ බල්ලාගේ නම තැඹිලි ... පූසගේ නම අඟුරු... පහත දැක්වෙන්නේ රයිනි තැබයි අඟුරුයි එක්ක ගත්ත ඡායාරූප.





Previous Post Next Post