ඉක්මනට නැගිටින්න තාත්තී ඔයා මගේ පන - පියුමි හදිසියේම තැබු සටහන

 


"ඉක්මනට නැගිටින්න තාත්තී ඔයා මගේ පන.

ඔයාගේ කටහඩ නැතුව මුලු ගෙදරම පාලුයි."


මේ සංවේදී සටහන අපේ ඇස ගැටුණේ ජනප්‍රිය රංගන ශිල්පිනි පියුමි බොතේජුගේ ඉන්ස්ටග්‍රෑම් සටහනක් ඇසුරින්. ඇය පවසන පරිදි ඇයගේ පියාණන් අසනීප තත්ත්වයකින් රෝහල්ගතවයි පසු වන්නේ. ඒ ගැන ඇය ඡායාරූප සටහනක්ද එකතු කර තිබුණා. 




Previous Post Next Post