ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු මේනකා පීරිස්ව ඔබට මතක ඇති. කාලයක නිහඬව සිටි ඇය නැවතත් අපිට දකින්න ලැබෙනවා. මේනකා දැන් අවුරුද්දක් වයස පුංචි පුතෙක්ගෙ මවක්.මේනකාගේ මංගල ඡායාරූප ඇගේ රූපලාවන්‍ය ශිල්පියා පළ කරලා තිබුණා. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.