ගායක නදීර නෝනිස් ලංකාවෙන් යන්න ගිහින්ද?



 ”මගේ පුංචි සමනළි “ දැවෙනා දුක මේ” වැනි ගීත හරහා ජනප්‍රිය වුණා වුණත්, බොහෝ දෙනෙක් ඔහුව දැන හඳුනන්නෙ දක්ෂ ඔක්ටපෑඩ් වාදකයෙක් විදිහටයි. රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලැෂ්බෑක් සංගීත කණ්ඩායමේ වසර ගණනක් රැඳී සිටි නදීර, අනතුරුව ඇන්ටන්, රොෂාන් ප්‍රමුඛ ඇරොස්ටා සංගීත කණ්ඩායම සමඟත් එකතු වෙනවා.

හැබැයි, දැන් ඔහු මේ සංගීත කණ්ඩායම් දෙකේම නෑ. කොහොම වුණත් නදීර ප්‍රසංග වේදිකාවෙනම් දකින්න පේන්න ඉන්න චරිතයක්. පසුගිය දවසක නදීරත් ප්‍රසංගයක් සඳහා විදෙස්ගත වෙලා තිබුණා. එම සංචාරයෙ  ඡයාරුප කිහිපයක් පහතින් වේ.





Previous Post Next Post