රංගන ශිල්පිනි සඳනි පතිරගේ යුග දිවියට

 


සඳනි පතිරගේ කියන්නේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇය ගැන ප්‍රේක්ෂකයන්ගේ වැඩියෙන් අවදානය යොමු වුණේ ඇය තම පෙම්වතා සමඟ කළ wedding pre shoot එන නිසා. අද (05) සඳනි තම පෙම්වතා තුෂාන් සමඟ විවාහ වුණා. මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ. සාම්ප්‍රදායික උඩරට මනාලියක්ව සැරසී සාන්ද්‍රදායික චාරිත්‍යානුකුලවයි ඔවුන්ගේ විවාහය සිදුවුණේ. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කීපයක්.







Previous Post Next Post