නලින් පෙරේරාගේ දියණිය ස්වේතා මනාලියක් වුණු හැටි



මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, ජනප්‍රිය ගායක නලින් පෙරේරා ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්. නලීන් දැන් ලොකු දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්.  ඔහුගේ ආදරණිය දියණිය ස්වේතා. ඇය ඊයේ (04) යුග දිවියට පිවිස තිබෙනවා. ඇයගේ අතිනත ගත් මනාලයා රනිත්. ස්වේතා සැරසී සිටියේ සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස අලංකාර ගවුම් විලාසිතාවකින් සැරසිලා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.





Previous Post Next Post