ඔයා මේ ලෝකෙට ආවේ අපේ හිත්වලට පුදුම සතුටක් අරන් - ගයත්‍රි දුව ගැන තැබු සටහන



ගයත්‍රිව කවුරුත් දන්නවනෙ. ඒ වගේම තමයි චන්නව. ඔන්න මේ දෙන්නගෙ ආදරණීය ලොකු දූ එයාගේ ජීවිතයේ වැදගත්ම කඩ ඉමක් පසුකර තිබුණා. ඒ ඇගේ උපාධි සිහිනය සැබෑවක් කරගනිමින්.ගයත්‍රි ඒ සතුට බෙදාගෙන තිබුණ ආදරණීය රූ එකතුවක් එක්ක සොඳුරු සටහනක් ද සමාජ මාධ්‍යයට එකතු කරමින්.


"ඔයා මේ ලෝකෙට ආපු ගමන් අපේ හිත්වලට ගෙනාවේ පුදුම සතුටක්.ඔයා අපේ ජීවිතයේ මෙතෙක් සිදු වූ හොඳම දේ. මම ඔයා ගැන ආඩම්බර වෙනවා. මම ඔයාට ආදරෙයි මගේ දුව."





Previous Post Next Post