ඩිලානි අබේවර්ධන කියන්නේ කාලයක් ලාංකීය සිනමාවේ අතිශය ආන්දෝලනාත්මක චිත්‍රපට රැසකම චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියක්. ඇය චරිත නිරූපණය කළ 'බොරදිය පොකුණ' චිත්‍රපටය වාරණයට ලක්ව තිබුණා ඔබට අමතක නැතුව ඇති.කොහොම වුණත් මේ වෙද්දි ඩිලානි ඉන්නෙ විදෙස්ගත වෙලා. අමරිකාවේ පදිංචි වෙලා ඉන්න ඩිලානිගේ ලස්සන ඡායාරූප පෙළක් තමා මේ.