කැත ඇඳුම් අදින්න වේලාවක් තිබුනේ නැහැ - එල්ලවන චෝදනා ගැන හඬ අවදි කරන සචිනි

 


"අරගලය මුළු ජාතියේම නියෝජනයක්.." ගෙවුණු නවවෙනිදා අරගලයට ගොස් සචිනි අයේන්ද්‍රා මුහුණු පොතේ දැමූ ඡායාරූපයට ප්‍රතිචාර ගොඩක් ලැබී තිබුණා. හැබැයි ඒ වඩාත් ධනාත්මක ප්‍රතිචාර නම්  නෙවෙයි..


ඇය පැළඳගෙන ගිය දේවල්, ඇයගේ ඇඳුම් විලාසිතාවන්, මේස් දමා සිටීම වගේ දේවල් තමයි හැමෝගෙම මාතෘකාව බවට පත්වෙලා තිබුණේ. ඉතින් ඒ ලැබුණු ප්‍රතිචාරවලට අද ඇය මේ විදියට සටහනක් තබා තිබුණා. ඒ තමාට ලැබී තිබූ ප්‍රතිචාරවලට ප්‍රති උත්තර සපයමින්.






Previous Post Next Post