නර්මදා යාපා කියන නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය , අවධානය දිනාගත්ත සුන්දර යුවතියක්. දරු පැටවුන් දෙන්නෙක්ට අම්මා වුණු නර්මදා සමාජ මාධ්‍ය තුළත් සක්‍රීය චරිතයක්.මේ තියෙන්නේ පසුගිය දවසක ඇය ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරපු ඡායාරූපයක් සහ සටහනක්.අම්මා කෙනෙකුගේ වේදනාව ගැන වුණු ඒ සටහනට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලත් තිබුණා.
දරුවකු බිහි කරන විට
මිමි. එක් සාමාන්‍ය යෝනි කුහරයක් දිගයි.
සංසර්ගයකදී දෙකක් තුනක් හෝ වැඩිය ඇදෙනවා ,
ඒත් දරු ප්‍රසූතියකදී යෝනි කුහරය 15 cm පමන දරුවන්ගේ හිස ප්‍රමානය දික් වෙනවා.
එක ස්වභාවිකම වෙන දෙයක්.
ඊට අමතරව එම යෝනි මාර්ගය දරුවාගේ හිස එමට
ඒ 15cm ප්‍රමාණය අඩු වුවහොත් බිලේඩ් එහෙකින් කපනවා.
එ වෙදනාව කොහොම ඇන්ද විදලා නැති අය හිතින් විදින්න,
අස්ති 50 පමන කැඩෙන වේදනාවක් ඇයට දැනෙනවා.
ඒ නොමල් දරු ප්‍රසූතියකින් එහෙම වෙනවා.
සිසර් දරු ප්‍රසූතියකින් කොදු නාරටිය මැද්දට ලොකු සිලින්ඩරයකින් බත් එකක් විදිනවා පපුවෙන් පල්ලෙහා හිරි වැටෙන්න.
ඒ කරලා තට්ටු හතක් යටට කපලා, මැහුම් 34 දානවා.
ඒ කරල හිරි ඇරුනාම දැනෙන වේදනාව තනිකර ඇගෙ නහරයක් පසා තුවාල වේදනාව..
මළ මුත්‍රා කරන්නවත් ඇයට හරියට අමාරුයි..
ඇවිදින්න බැ..
දරුවට කිරි ටික පොවාගන්න අමාරුයි..
එත් ඇය අර තුවාල වෙදනාව අතරිනුත් ඇය ලේ ටික කිරි කරනවා.
මිට අමතරව මෙම දරු ප්‍රසූති දෙවිදියෙන් පසුව නැවත ඔසප් වීම ආරම්බ වෙනව හිතන්න කොයි තරම් වේදනාවක් ඇත්ද??
ඇයගෙ ශරිරය තනිකරම වේදනාවට ඔරොත්තු දෙන්න මහබබු මවා තිබෙන්නේ...
රාගික ස්ත්‍රී ජායාරූපයක් දුටු පමනින් විකෘති මනසක් ඇති කරගන්න කලින් දෙපාරක් හිතන්න .
වෙන කිසිදු ශරීරයක ට උපතක් දෙන්න බැ.
ඇය තනිකරන දෙවියන් විසින් මවපු මයාවක්.
ඇය හොද හොද ගැහැනිය ක් හො ඇය වයිශ්‍යාවක් විය හැකි.. නමුත් ඇය හොද ගැහැනිය ක් වන්නේද නරක ගැහැනිය ක් වන්නෙත් ඇයට උරුම දෙවය අතින්. ඉදින් දුටු පමණින් මත් වෙන්න කලින් ඇය දෙස කලාත්මකව බලන්න ඇය තරම් කලාවක් මෙලොව නැත වේදනාවල් දහස් ගනනක් අතරින් ලේ කිරි කර හිනාවෙන ඇය කලාවක්.
ඇය නිද්‍රාවක්..
ඇය කලාවක්..
ඇය මයාවක්..
ඇය මුලාවක්.
ඇය ගැහැනියක්.