දිනේෂ්ගේ ටැටූ එකේ සැඟවුණු කතාන්දරේ



දිනේෂ් ගමගේ කියන්නේ මෑත කාලයේදී අතිශයින්ම ජනාදරයට පත් ගායන ශිල්පියෙක්. ඔහු ගායනා කරන සෑම ගීතයක්ම ඔහුගේ රසිකයන් ඉතා ආදරයෙන් වැළඳගත්තා. දිග්නේෂ් ගමගේ කියන්නේ කුඩා තැනින් පටන්ගෙන තමන්ගේ මාවත සකසාගත් ගායකයෙක්. දිග්නේෂ් පසුගියදා තමන්ගේ අතෙහි ටැටු එකක් කොටාගෙන තිබුණා. ඒ ඔහුගේ මව සහ පියා සිටින ඡායාරූපයක්. එම ටැටු එක පිළිබඳව දිනේෂ් සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණා.. එම සටහන පහතින්.


මේ ඉන්නේ මගේ අම්මයි තාත්තයි,අපේ ගෙදර තියන එකම photo ඒ දෙන්නා එකට ඉන්න,  photo නැති වුනාට ඒ දෙන්නට දෙන්නා පුදුම love.   ඉතින් මන් tattoo එකක් කරා,original photo එකේ මන් නෑ,  බලෙන් මාවත් දා ගත්තේ එහෙම වුනා නම් හොඳයි කියලා හිතලා මොකද අපේ ගෙදර එහෙම photo නෑ., මට අයියා කෙනෙක් ඉන්නවා උගේ එකක් පිටේ හරි ලඟදිම ගහන්න වෙනවා ,නැත්තම් ප්‍රශ්න..








Previous Post Next Post