අමිතාබ්ගේ මිණිබිරියගේ ඇත්තම පෙම්වතා කවුද?



සිනමාවට සම්බන්ධ නොවුණද අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය හේතුවෙන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් යෞවනියක් ලෙස නව්‍යා නවේලි නන්දා හැඳින්විය හැකිය. කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඔන්සේ කතාබහට ලක්වන ඇය මේ දිනවල ජනප්‍රිය වී ඇත්තේ ඇගේ අලුත්ම පෙම්වතා සිනමාවට සම්බන්ධ කෙනෙක් වීම හේතුවෙනි.

දිපීකා පදුකෝන් හා අනන්‍ය පාඩේ රංගනයෙන් දායක වූ ගේහෙරියානු චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පෙවු සිද්ධාන්ත චතුවේදි මේ වනවිට නව්‍යාගේ පෙම්වතා වී තිබෙන බව. මීට පෙර නව්‍ය සිනමා නළු ජාවේඩ් ජෆ්රිගේ වැඩිමහල් පුතා සමගින්ද ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවටද තොරතුරු වාර්තා විය.





Previous Post Next Post