නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහගේ දියණිය ජයටම 22 වන උපන්දිනය සමරයි




අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ද ජනප්‍රිය වගේම ප්‍රවීණ නර්තන ආචාර්යවරයෙක් තමයි චන්දන වික්‍රමසිංහ කියලා කියන්නේ. අද වනවිට රටක් ආදරය කරන අපේ රටේ නර්තන ක්ෂේත්‍රයට මහගු සේවයක් සිදු කරන දක්ෂ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහයන් දැන් විවාහ වෙලා ඔවුන්ට ලස්සන  දියණියක් වගේම නිවුන් පුතාලා දෙන්නක්ද ඉන්නවා. ඉතින් මේ ඔහුගේ ආදරණීය එකම දියණිය වන දෙවින්ගි ගේ 22වන උපන්දිනය පහුගිය දවසක ජයටම සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් මේ අපූරු සුන්දර අවස්ථාවට අපේ රටේ ජනප්‍රිය කළා තරු රැසක් වගේම ඔහුගේ ආදරණීය පවුලේ බොහෝ දෙනෙක් එකතු වෙලා තියනවාත් අපට දැකගන්න  ලැබුණා. 





Previous Post Next Post