චමල් කතානායකකම එපා කියයි - මහින්ද යාපාට ලැබෙන ලකුණු

නව පාර්ලිමේන්තුවේ කතානායක ධුරය භාර ගන්නා ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂ මහතාගෙන් පොදුජන පෙරමුණේ ප්‍රභලයින් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
  Read More>>
Previous Post Next Post