COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක පොලියට සහන ණය ලැබෙන හැටි

ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ උපදෙස් සහිතව, COVID-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා 4%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ 'සෞභාග්‍යා' COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය, බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වා දුන් අතර, එය රටේ ආර්ථික කටයුතු නැවත නගාසිටුවීමට සහාය වනු ඇති බව මහ බැංකුව පවසයි.
  Read More>>
Previous Post Next Post