වෛද්‍යවරයෙකු සේ වලාගෙන වතුපිටිවල මූලික රෝහලේ ගැබිණි වාට්ටුවකට ඇතුල්වූ බව කියන ඉන්දියානු ජාතික සැකකරුවකු අගෝස්තු 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම්. පතිරණ මහතා නියෝග කළේය. ඉන්දියානු ජාතික මොහොමඩ් මිල්ලත් බදුර්දීන් නැමැත්තෙකු එසේ රිමාන්ඩ් කැරිණි.
Read More>>
Tags:
Trending