ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඇති වු සැකයක් මත මාදුරු ඔය නිරෝධායන මධ්‍යස්ථානයට මාරු කර යවන ලද රැඳවියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිච් 19 පැතිරීම වැළැක්වීම සදහා වන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.මෙම රැඳවියා සේනපුර ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරයට එවා ඇති අතර වැලිකඩින් ඉකුත් 4 වන දින ගාල්ල
Read More>>
Tags:
Trending