කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළුන් දෙදෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් ආසන්නයෙන් ඇසුරු කළ පුද්ගලයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබේ.
Read More>>
Tags:
Trending