රෝහලේ නොසැලකිල්ලෙන් නයා ගැසූ තිදරු මව මියයයි

මාවරල කැටපලකන්ද ප්‍රදේශයේදී තේ  දළු කැඩීමට ගොස් නයකු දෂ්ඨ කිරීම නිසා මිය ගිය තිදරු මවට කඹුරුපිටිය ආඳපාන රජයේ රෝහලේ දී ප්‍රතිවිෂ එන්නත් කිරීම ප්‍රමාද වී සිදු කර ඇති බවත් එම නිසා එම රෝහලේ ‍වෛද්‍යකාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් මරණය සිදු වී ඇති බවත් ඒ පිළිඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුමිත්. අඹේපිටිය මහතා ප්‍රකාශකර ඇත.

  Read More>>
Previous Post Next Post