මඟුල් ගෙදරදී ආරක්ෂාවට දුන් මාලය උස්සා වසර 2ක් සැඟවී සිටි කත රිමාන්ඩ්

මීරිගම මංගල උත්සවයකදී ආරක්ෂාවට යැයි කියා මිතුරියකගේ ගෙල බැඳ තිබූ රුපියල් එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා රන්මාලයක් ගලවාගෙන අස්ථාන ගත කර ඇති බවට චෝදනා ලැබ ඇපමත සිටිය අධිකරණය මගහැර ගොස් මඩකලපුව ප්‍රදේශයේ සැගවී සිටිබව කියන විත්තිකාරියක් ජුලි 02 වැනිදා දක්වා රිමාන්ඩ්භාරයේ
  Read More>>
Previous Post Next Post