මිනුවන්ගොඩ දී ඇල්ලූ ව්‍යාපාරිකයා මහ පරිමාණ කුඩු ජාවාරමෙක්

මිනුවන්ගොඩ දී හෙරොයින් සමග පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයට පසුගිය කාලයේ මත්කුඩු කිලෝ 90 ට අධික ප්‍රමාණයක් ගෙනවිත් ජාවාරම් කළ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු හෙළිවී ඇතැයි  පොලිස් ආරංචි මාර්ග පවසයි.
 මෙම පුද්ගලයාගේ ගිණුමට මත්කුඩු අලෙවියෙන් ලැබෙන මුදල්
  Read More>>
Previous Post Next Post