කරුණා දේශප්‍රේමියෙක් - ෆොන්සේකා දේශද්‍රෝහියෙක් - විජයදාස රාජපක්ෂ

ලංකාවේ යුධ අපරාධ සිදුවූ බවට මුලින්ම ප්‍රකාශ කලේ හිටපු හමුදාපතිවරයෙක් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවත් කරුණා අම්මාන් එසේ යුධ අපරාධ සිදු නොවූ බවට පවසමින් රට වෙනුවෙන් සාක්ෂි දීමට ඉදිරිපත් වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි.

  Read More>>
Previous Post Next Post