උපාධිධාරී අභ්‍යාසලාභී පුහුණුව නතර කරන ලෙස මැකෝ නියෝග කරයි


උපාධිධාරී අභ්‍යාසලාභීන් ලෙස පුහුණුව ලබාදීම සහ ජන්ද ප්‍රතිපල නිකුත් කර සතියක් ගතවන තුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

  Read More>>
Previous Post Next Post