පූජ්‍ය පැල්පොල විපස්සී නාහිමියන් අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පදවියට

ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සී නාහමියන්ට කෝට්ටේ කල්‍යාණි සාම ශ්‍රී මහා ධර්ම සභාව විසින් අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ.
  Read More>>
Previous Post Next Post