අලුත් සිම්පත් ගැනීමේදී ෆේස්බුක් පාස්වර්ඩ් ඉල්ලන අයට අහුවෙන්න එපා - පොලිස් මූලස්ථානය දන්වයි

මහජනතාවට  සිය ජාතික හැඳුනුම්පත භාවිත කර වෙනත් පුද්ගලයන්ට සිම් කාඩ්පත් ලබාදීමට හෝ තමන් විසින් ලබාගත් සිම් කාඩ්පත් මගින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සකස් කරගත් පසු එහි මුරපද කිසිවෙකුටත් ලබා නොදෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

  Read More>>
Previous Post Next Post