කොරෝනා ආසාදිතයින් හමුවූ ජපාන නෞකාවේ ලාංකිකයින් දෙදෙනෙක්

නව කොරෝනා වෛරස නිව්මෝනියාව ආසාදිතයින් හදුනාගැනීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති “ඩයමන් ප්‍රින්සස්” නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.

  Read More>>
Previous Post Next Post