කොරෝනා ඇතැයි අංගොඩ රෝහලේ චීන්නු තුනක් ගැන සැකයක්

ගෙවී ගිය දින දෙක තුළදී කොරෝනා වෛරසය ශරීරගත වු බවට සැක සහිත බව පවසමින් පස් දෙනෙකු අංගොඩ උණ රෝහලට ඇතුළත් වූ බව එම ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

  Read More>>
Previous Post Next Post